තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න නියෝගයක්

    පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න නියෝගයක්

    අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

    ඒ පසුගියදා පොල්දූව මංසන්ධියේ ඇතිවූ සිදුවීමට අදාළව පැවති නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img