Home උණුසුම් පුවත් රූපවාහිනියට පරීශ්‍රයට කඩාවැදුණු දෙවැන්නාත් අත්අඩංගුවට

රූපවාහිනියට පරීශ්‍රයට කඩාවැදුණු දෙවැන්නාත් අත්අඩංගුවට

0
රූපවාහිනියට පරීශ්‍රයට කඩාවැදුණු දෙවැන්නාත් අත්අඩංගුවට

ජාතික රූපවාහිනී පරීශ්‍රයට ඉකුත් ජූලි 09 වෙනිදා කඩා වැදී කාර්ය මණ්ඩලයට බලපෑම්කර සජීවී වැඩසටහනකට සම්බන්ධ වූ තවත් සැකකරුවෙක් අද කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

චමින්ද කැළුම් ප්‍රිය අමරසිංහ නැමැති එම සැකකරු අද පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ ධානිෂ් අලීය. ඒ ඩුබායි බලා යාමට ගුවන් යානාවකට ගොඩවී සිටියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here