Home උණුසුම් පුවත් ජෙහාන් අප්පුහාමිට ඇප

ජෙහාන් අප්පුහාමිට ඇප

0
ජෙහාන් අප්පුහාමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉකුත් 18 වෙනිදා සංවිධානය කළ විරෝධතා පාගමනක් අතර තුරදී පොලිස් අත්අඩංගුවෙන් පළාගිය බවට චෝදනා එල්ලවුණු රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතීඥවරයෙක් සමඟ පැමිණ භාරවී තිබේ.

එහිදී අධිකරණය ඔහුව රුපියල් ලක්ෂ 05ක ශාරීර ඇපයක් මත මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here