
තවත් ප්‍රදේශ දෙකක් අද සිට හුදෙකලා කළ බව කොවිඩි -19 වැළැක්වීමේ
ජාතික ක්‍රියාන්විත මධඨස්ථානය පවසයි.
හිඟුරක්ගොඩ, සිටිකෙත ග්‍රාම සේවා
වසම හා මාතලේ උකුවෙල පොලිස්
වසමේ පල්ලේකුඹුර ග්‍රාම සේවා වසම
මෙලෙස හුදෙකලා කර ඇත.
තවත් ප්‍රදේශ දෙකක් අද සිට හුදෙකලා කළ බව කොවිඩි -19 වැළැක්වීමේ
ජාතික ක්‍රියාන්විත මධඨස්ථානය පවසයි.
හිඟුරක්ගොඩ, සිටිකෙත ග්‍රාම සේවා
වසම හා මාතලේ උකුවෙල පොලිස්
වසමේ පල්ලේකුඹුර ග්‍රාම සේවා වසම
මෙලෙස හුදෙකලා කර ඇත.