තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිෂාද් - රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

    රිෂාද් – රියාජ් මාස 3ක් රඳවා ප්‍රශ්න කෙරේ

    අත්‌අඩංගුවට ගත්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්‌ හා ඔහුගේ සහෝදරයා වන රියාජ්‌ බදියුදීන්‌ දින 90 ක්‌ රඳවාගෙන
    ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
    දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

    පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
    පොලිස්පති අපිත්‌ රෝහණ ප්‍රකාශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා මත ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img