තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නුවරඑළියේ අස්වැන්න නෙළයි - ආනයනික අල බද්ද ඉහළට

    නුවරඑළියේ අස්වැන්න නෙළයි – ආනයනික අල බද්ද ඉහළට

    ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    නුවරඑළියෙ අර්තාපල් ගොවීන් අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් මෙවර වැඩි අස්වැන්නක් අපේක්ෂා කිරීමත් මෙම තීරණයට හේතු වූ බව රජය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img