Home උණුසුම් පුවත් ඇමතිවත් ගෙන්වා කලින් හඳුන්වා දුන් ඖෂධ 2ක් යළි එළිදැක්වූ කතාවේ ඇත්ත නැත්ත

ඇමතිවත් ගෙන්වා කලින් හඳුන්වා දුන් ඖෂධ 2ක් යළි එළිදැක්වූ කතාවේ ඇත්ත නැත්ත

ඇමතිවත් ගෙන්වා කලින් හඳුන්වා දුන් ඖෂධ 2ක් යළි එළිදැක්වූ කතාවේ ඇත්ත නැත්ත

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දුන් මෙරට නිෂ්පාදිත ඖෂධ වර්ග 3ක් සම්බන්ධයෙන් ඇතිවූ විවේචනාත්මක කරුණු පිළිබඳ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පැහැදිලි කිරීමක් කර තිබේ.

මීට පෙර වාර්තා පළවූයේ එඑම ඖෂධ 3න් දෙකක් මීට පෙර කටයුතු කළ සෞඛ්‍ය ඇමතිවරුන් දෙදෙනාගේ කාලයේ හඳුන්වා දුන් ඖෂධ බවයි.

කෙසේවෙතත් රාජ්‍ය ඖ්ෂධ නිෂ්පාදන සංස්ථාව පවසන්නේ ඒවා පුද්ගලික අංශයට හඳුන්වා දෙනු ලැබුවේ පසුගියදා පැවති උත්සවයේදී බවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කරන ලද සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here