Home උණුසුම් පුවත් විරෝධතා පාගමනේ සිටි වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

විරෝධතා පාගමනේ සිටි වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

0
විරෝධතා පාගමනේ සිටි වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා ඇතුළු සිව් දෙනෙත් පොලීය අද අත්අඩංගුවට ගත්තේය.

ඒ වසන්ත මුදලගේ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණය විසින් ලබාදී තිබුණු වරෙන්තුවකට අනුව බව පොලීසිය සඳහන් කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සංවිධානය කළ විරෝධතා පාගමනක් අතර තුර ඔහු ඇතුළු පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here