
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ගිංතොට පියදිගම දී වෙළදසල් හිමිකරුවෙකුට වෙඩි ප්රහාරයක් එල්ලකර තිබේ.
යතුරුපැදියෙන් පැමිණි වෙඩික්රුවන් ගැන කල්තියා වෙළඳ සල් හිමියා සැකයෙක් සිට ඇත. එ බැවින් වෙඩි ප්රහාරය එල්ලවන විටම ඔහු දිව යාම නිසා ජීවිතයට අනතුරක් නොමැතිව දිවි බේරා ගැනීමට හැකියාව ලැබී ඇතැයි පොලීසිය කියයි.