Home උණුසුම් පුවත් පොලිස් නීතීඥ බලඇණිය 41 දක්වා ඉහළට

පොලිස් නීතීඥ බලඇණිය 41 දක්වා ඉහළට

0
පොලිස් නීතීඥ බලඇණිය 41 දක්වා ඉහළට

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 07 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන නීතීඥවරුවන පොලිස් නිලධාරීන් ගණන 41 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අය අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්ද නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක්ද සිටිති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්නේ අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන නිලධාරීන්ය.

පොලිස් නීති කොට්ඨාශයේ ප්‍රධානී අසංක කරවිට, විශේෂ කාර්ය බලකා සේනාවිධායක වරුණ ජයසුන්දර නීතීඥවරුන් වන නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සිටිති.

මෙම කණ්ඩායමට අලුතින් එක්වූ නීතීඥවරු 07 දෙනා මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here