Home උණුසුම් පුවත් රාජ්‍ය ආයතනවල සේවක සීමා තීරණය ආයතන ප්‍රධානීන්ට

රාජ්‍ය ආයතනවල සේවක සීමා තීරණය ආයතන ප්‍රධානීන්ට

රාජ්‍ය ආයතනවල සේවක සීමා තීරණය ආයතන ප්‍රධානීන්ට

රාජ්‍ය ආයතනවල හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here