Home උණුසුම් පුවත් නොනගතේ මැති සබේට රිංගූ කෙටුම්පත ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

නොනගතේ මැති සබේට රිංගූ කෙටුම්පත ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

නොනගතේ මැති සබේට රිංගූ කෙටුම්පත ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

කොළඹ වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල අරක්ෂා කරමින්, සියලුදෙනා සමගම සාකච්ඡා කොට විසඳුම් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල්‌ වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ නව කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය, අධිකරණය, කැබිනට් මණ්ඩල බලතල ඒ තුළින් ඉවත් කිරීම ඉතා භයානක තත්ත්වයක් බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here