Home දේශීය පුවත් කොරෝනාවෙන් දරුවන් රැකගන්න ත්‍රීකුණාමලයේ පාසල් වසයි

කොරෝනාවෙන් දරුවන් රැකගන්න ත්‍රීකුණාමලයේ පාසල් වසයි

0
කොරෝනාවෙන් දරුවන් රැකගන්න ත්‍රීකුණාමලයේ පාසල් වසයි

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද (25) සවස තීරණය කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂක පියවරක් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය විසින් අධ්‍යාපන බලධාරීීන් සමග කළ සාකඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here