මුල් පිටුව උණුසුම් පුවත් හික්කඩුවේ හෝටලයක ගින්නක්

හික්කඩුවේ හෝටලයක ගින්නක්

0

හික්කඩුව වවුලගොඩ පිහිටි සංචාරක හෝටලයක අද රාත්‍රී කාලයේදී ගින්නක් හටගත්තේය.

හෝටලයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහල මුලින්ම ගිනි ගැනීමට ලක්ව ඇත. එම මහල ගින්නෙන් මුළු මනින්ම පාහේ විනාශ වී තිබේ.

ගින්න සෙසු ගොඩනැගිලිවලට පැතිරයාම පාලනය කර ඇති අතර ජීවිත හානියක් ගැන මෙතෙක් කිසිවක් අනාවරණය වන්නේ නැත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version