Home දේශීය පුවත් උණුසුම් පුවත් මංගල උත්සවවලට අවසර

මංගල උත්සවවලට අවසර

මංගල උත්සවවලට අවසර

ඉදිරි දෙසතිය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් වුවත්‌ මේ
වන විට දින යොදාගෙන ඇති විවාහ
මංගල උත්සව සඳහා අවසර හිමි වන
බව යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර
සිල්වා මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත
වෙමින්‌ එවැනි මංගල උත්සව පවත්වන
ලෙස යුද හමුදපතිවරයා වැඩිදුරටත්‌ කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here