Home උණුසුම් පුවත් ජෝසප් ස්ටාලින්ට ඇප

ජෝසප් ස්ටාලින්ට ඇප

ජෝසප් ස්ටාලින්ට ඇප

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇප මුදාහැරේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද නියෝගයකට අනුවයි.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here