Home උණුසුම් පුවත් සබරගමුව – නුවරඑළිය – මහනුවරට අදත් වැසි

සබරගමුව – නුවරඑළිය – මහනුවරට අදත් වැසි

සබරගමුව – නුවරඑළිය – මහනුවරට අදත් වැසි

අද (07) දිනයේදී සබරගමුව පළාතේත් නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here