මුල් පිටුව COVID කොවිඩ් දෙවැනි බූස්ටර් දෙන්න ජංගම රථ

කොවිඩ් දෙවැනි බූස්ටර් දෙන්න ජංගම රථ

0

කොරෝනා මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවය.

මීට අමතරව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගත හැකි බව ද, ඔහු පැවසුවේ ය.

මේ වනවිටත් බොහෝ පිරිසක් ඊට අනුගත වෙමින් ඇතැයි, ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version