Home උණුසුම් පුවත් මුහුදෙන් දියාගෝ ගාර්ෂියා ගිය 64ක් උඩින් එයි

මුහුදෙන් දියාගෝ ගාර්ෂියා ගිය 64ක් උඩින් එයි

0
මුහුදෙන් දියාගෝ ගාර්ෂියා ගිය 64ක් උඩින් එයි

බ්‍රිතාන්‍ය පාලනයේ ඇති ඉන්දියන් සාගර කලාපයේ පිහිටි දියාගෝ ගාර්ෂියා දූපත වෙත මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවක නැගීගොස් ඇතුළු වීමට උත්සහ දැරීමේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකිකයන් 64 දෙනෙක් රැගත් ගුවන් යානාවක් මෙයට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලට ගොඩ බස්සවා ඇත.

එම පිරිස මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන අත්අඩංගුවට ගැනීමට මේ වන විට සියල්ල සූදානම් බව ගුවන් තොටුපොල තොරතුරු සඳහන් කළේය.

මෙම දූපතට ශ්‍රී ලාංකීය අනවර සංක්‍රමණිකයින් පිරිසක් ඇතුළු වීමක් සහ පිටුවහල් කිරීමක් වාර්තාවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here