Home උණුසුම් පුවත් ශ්‍රීලනිපයෙන් ජනපතිට ලියුමක්

ශ්‍රීලනිපයෙන් ජනපතිට ලියුමක්

ශ්‍රීලනිපයෙන් ජනපතිට ලියුමක්

සර්ව පාක්ෂික රජයකට අදාළ එකගතාවන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ කරුණු 9ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

තම පක්ෂයෙන් ඉදිරිපත් වූ සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ යෝජනාව අගය කිරීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිය පළකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ සඳහන් වෙයි.

එම ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here