Home උණුසුම් පුවත් රිජ්වේ රෝහලේ රෝගීන් බැලීමට ඉඩ දීම සීමා වෙයි

රිජ්වේ රෝහලේ රෝගීන් බැලීමට ඉඩ දීම සීමා වෙයි

රිජ්වේ රෝහලේ රෝගීන් බැලීමට ඉඩ දීම සීමා වෙයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ
රෝගීන්‌ බැලීම සඳහා ලබා දෙන
අවස්ථාව සීමා කර තිබේ.

ඒ රටතුළ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙනි.

දහවල්‌ 12.00 ට පමණක්‌ රෝගීන්‌
බැලීම සඳහා එක්‌ අයෙකුට අවස්ථාව
හිමිවන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.
විජේසූරිය සඳහන්‌ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here