තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

    පන්නල නිවසක පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

    ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (24) රාත්‍රී පිපිරීමක් සිදුව තිබේ.

    රතිඤ්ඤා තුළ තිබූ වෙඩි බෙහෙත්‌ ඉවත්‌ කර ඒවා යකඩ බටයකට දමා විදුලි උපකරණයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරිම සිදුව ඇති බව වාර්තා වේ.

    පිපිරීමෙන් පුද්ගලයින්‌ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

    පිපිරීමෙන්‌ තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරැණයින්‌ දෙදෙනෙකි.

    ඔවුන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත්‌ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img