Home දේශීය පුවත් පැතුම් කර්නර් ඇප මත මුදා හරී

පැතුම් කර්නර් ඇප මත මුදා හරී

0
පැතුම් කර්නර් ඇප මත මුදා හරී

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දූව හන්දියේදී පැවති උද්ඝෝෂණය හා හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී ටී 56 අවි දෙකක් පැහැර ගැනීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය පැතුම් කර්නර් ඇප මත මුදා හැර තිබේ.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවද අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා උදේ 9ත් 12 අතර කාලය තුළ කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ඇප කොන්දේසියක්ද පනවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here