ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක් සිදුව ඇත.
විත්ති කූඩුවේ රැදී සිටියෙකුට මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
වෙඩික්කරුවා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.