Home උණුසුම් පුවත් මෝහිනී ඇල්ල අසල මාර්ගවල නායයාම් 2ක් – පාර අවහිරයි

මෝහිනී ඇල්ල අසල මාර්ගවල නායයාම් 2ක් – පාර අවහිරයි

මෝහිනී ඇල්ල අසල මාර්ගවල නායයාම් 2ක් – පාර අවහිරයි

මස්කෙළිය, ශ්‍රී පාද, නල්ලතන්නිය මාර්ගයේ මෝහිනී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයේ සහ මරේ මංසන්ධිය දක්වා තවත් ස්ථානයකින් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

ඒ ඊයේ ඇතිවූ අධික වැස්සෙන් එම මාර්ගයට ගල් පෙරලීම සහ පස්කඳු කඩාවැටීම හේතුවෙනි.

කඩා වැටී ඇති ගල් සහ පස් කන්ද ඉවත් කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට දැනුම් දී තිබේ.

නල්ලතන්නිය ප්‍රදේශයට තවදුරටත් දැඩි වර්ෂාපතනයක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here