අත්අඩංගුවට ගෙන සිටින ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ආරම්භකර තිබේ.
වෘත්තීය සමිති නායකයින් මෙන්ම විවිධ සංවිධානවල ක්‍රියාකාරිකයින් රැසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.