
අද(04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පිළිබදව වාර්තා වේ.
ඒ බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට එරෙහිව ය.
මේ අතර අද දිනය තුළ සාමාන්‍ය සේවා බස් ගාස්තු අඩු වනු ඇති බවට ද වාර්තා වේ.
ඒ පසුගියදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුවීම හේතුවෙනි.