Home දේශීය පුවත් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා ගිහින් හසුවූ පිරිසක් නෞකාවකින් මෙරටට පිටුවහල් කෙරේ

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා ගිහින් හසුවූ පිරිසක් නෞකාවකින් මෙරටට පිටුවහල් කෙරේ

0
බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා ගිහින් හසුවූ පිරිසක් නෞකාවකින් මෙරටට පිටුවහල් කෙරේ

නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගොස් එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකිකයින් පිරිසක් එරටින් පිටිවහල්කර ඇත.

ඒ අයව මේ වන විට නෞකාවකින් මෙරටට රැගෙන එමින් තිබේ.

එරටින් ලැබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකිකයින් 46 හෝ ඒ ආසන්න පිරිසක් නෞකාවෙන් රැගෙන එමින් ඇත.

ඕස්ට්‍රේලියාවට නීති විරෝධිව ඇතුළු වීමට උත්සහ ගැනීමකදී අත්අඩංගුවටගත් පිරිසක් එරටින් පිටුවහල්කර නෞකාවකින් රැගෙන එන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here