තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන - විදුලිය - රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා කෙරේ

    ඉන්ධන – විදුලිය – රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා කෙරේ

    විදුලි බලය, ඉන්ධන සහ රෝහල් සේවා ආශ්‍රිත කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img