Home උණුසුම් පුවත් යන්න කියලත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා තාම පුටුවේ

යන්න කියලත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා තාම පුටුවේ

යන්න කියලත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා තාම පුටුවේ

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා තවමත් ධුරයේ රැඳී සිටින බවට එම ආයතනයෙහි වෘත්තිය සමිති චෝදනා කරයි.

සියලුම රාජ්‍ය ආයතන වල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රජය දැනුම් දී ඇතත් එම නියෝගය නොතකා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන සභාපතිවරයා තවමත් ධුරයේ රැඳී සිටින බවට එම වෘත්තිය සමිති සදහන් කරයි.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද වාචික දැනුම්දීමක් කර තිබෙන බවද එම වෘත්තිය සමිතිය සඳහන් කරයි.

සභාපතිවරයා එම ධුරයට හිමි වරප්‍රසාද භුක්ති විදිමින් බලහත්කාරයෙන් ධුරයේ රැදී සිටින බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here