ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොල්ලුපිටියේ පිහිටි ගුරු ගෙදරදී ය.
අධිකරණ නියෝගයක් නොතකා ඉකුත් මැයි 28 වෙනිදා කොටුවේ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.