ඩීසල් නෞකාවක් සඳහා ඊයේ ගෙවීම් සිදු කරන කළ බැවින් එම ඩඩීසල් ගොඩබෑම අද ආරම්භ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජෙට් ඉන්ධන සපයා ගැනීම සඳහා ලංකා ඛනිජ තේ සංස්ථාව වසර 1 ක ගිවිසුමකට එළඹ ඇති බව හෙතෙම කියාසිටී.
අගෝස්තු 12-14 දිනවල පළමු තොගය ලැබෙනු ඇත.
පෙට්‍රල් නෞකාවක් සහ ඩීසල් නෞකාවක් සඳහා අත්තිකාරම් ගෙවීම් සිදුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.