Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල අඩුවෙන ලකුණු

ලීට්‍රෝ ගෑස් මිල අඩුවෙන ලකුණු

ලීට්‍රෝ ගෑස් මිල අඩුවෙන ලකුණු

අගෝස්තු 05 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත්තේ අද දිනයේ ද (01) දේශීය වෙළෙඳපොළට LP ගෑස් සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බවයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද සැපයුම අඛණ්ඩව සිදු කෙරෙන බව ඔහු පවසා ඇත.

ඒ අනුව පෙර පැවති ගෑස් හිඟය බොහෝ දුරට මඟහරවා ගෙන ඇති බවද හෙතෙම කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here