Home උණුසුම් පුවත් අද සිට ඇරඹෙන පාසල් සේවාවේ බස් රථ මාර්ග සහ අංක මෙන්න..

අද සිට ඇරඹෙන පාසල් සේවාවේ බස් රථ මාර්ග සහ අංක මෙන්න..

අද සිට ඇරඹෙන පාසල් සේවාවේ බස් රථ මාර්ග සහ අංක මෙන්න..

ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීම සදහා පොදු පාසල් සේවා නව බස් රථ සේවාව ද අද (01) සිට බස්නාහිර පළාත තුළ ආරම්භ වේ.

ඒ අනුව මුල් අදියරයේදී බස් රථ 40 ක් බස්නාහිර පළාත තුළ යෙදවේ.

සාමාන්‍ය ගාස්තුව යටතේ මෙම බස්රථවල ගමන් කළ හැකි බව ජාතික ගමනාමන කොමිසම පවසයි.

අදාළ බස් රථ හා ගමන් මාර්ගය පහතින්  දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here