Home උණුසුම් පුවත් වඳුරු උණෙන් ඉන්දියාවෙත් මරණයක්

වඳුරු උණෙන් ඉන්දියාවෙත් මරණයක්

0
වඳුරු උණෙන් ඉන්දියාවෙත් මරණයක්

වඳුරු උණ ආසාදිත වූ පුද්ගලයෙක් ඉන්දියාවේදී මරණයට පත්ව ඇත.

මිය ගොස් ඇත්තේ කේරල ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිචි තරුණයෙකි.

විසි දෙහැවරදි වියේ පසුවන එම තරුණයා එක්සත් එමීර් රාජ්‍යෙය් සිට දින කිහිපයකට පෙර පැමිණි අයෙකි. ඔහුට රෝගී ලක්ෂණ කිසිවක් පෙන්නුම්කර නැත.

මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති වඳුරු උණ රෝගීන් සිවි දෙනාගෙන් තිදෙනෙක්ම කේරල ප්‍රාන්තයේ වැසියන් බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here