Home special ඔබේ මනාපය අපට දෙන්න

ඔබේ මනාපය අපට දෙන්න

0
ඔබේ මනාපය අපට දෙන්න

ඔබේ ප්‍රියතම වෙබ් අඩවිය ලෙස NewsWave.lk ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය බවට පත්කිරීමට දැන් අවස්ථාව උදාවී තිබේ.

ඒ 12 වැනි වරටත් මෙවර සංවිධාන කරනු ලබන BestWeb.lk තරඟාවලියේදී ඔබේ වටිනා ඡන්දය NewsWave.lk අප වෙත ලබාදීමෙනි.

මෙම තරගය සංවිධාන කරනු ලබන්නේ LK Domain Registry ආයතනය විසිනි.

2009 වසරේ සිට වාර්ෂිකව මෙම වෙබ් පාදක තරගාවලිය පවත්වනු ලබන අතර එහිදී ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහ ඇගයීම් ප්‍රදානය කෙරේ.

BestWeb.lk යනු ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට සුවිශේෂී අවස්ථාවක් සපයන වෙබ් පාදක තරඟයකි.

ලබන 03 වැනි දා තෙක් NewsWave.lk අප වෙබ් අඩවියට හොඳම වෙබ් අඩවිය ලෙස ඡන්දය ලබාදීමට හැකියාව පවතී.

ඔබේ වටිනා ඡන්දය NewsWave.lk වෙත ලබාදී හොඳම වෙබ් අඩවිය බවට පත්කළ හැකි ආකාරය පියවරෙන් පියවර පහතින් දක්වා තිබේ.

  1. ඔබට තිරයේ පෙනෙන මේ සලකුණ click කරන්න.
  2. මේ Continue as ලෙස පෙනන සලකුණ click කරන්න./ එසේ නැත්තම් ඔබට Register වන්නටත් හැකියි
  3. ඉහත පරිදි login වුනු පසු ඔබට NewsWave.lk වෙබ් අඩවිය දිස් වනු ඇති. එය මත click කරන්න. ඉන්පසු vote click කරන්න.

මේ ආකාරයට ඔබේ මනාපය සටහන් කරන්න පුලුවන්.

ස්තුතියි!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here