Home උණුසුම් පුවත් මාස්ක් නැතුව ගියොත් ඉන්ධන නෑ

මාස්ක් නැතුව ගියොත් ඉන්ධන නෑ

මාස්ක් නැතුව ගියොත් ඉන්ධන නෑ

හෙට(01) සිට මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඒ පිළිබඳ සියලු ඉන්ධන පිරවුම්හල් අද දිනයේ දැනුවත් කරන බවයි.

රට තුළ යළිත් කොරෝනා අවධානම ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන විට සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here