Home දේශීය පුවත් ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

0
ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

අද සවස ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි නායක හිමිවරු මුණ ගැසීමටද නියමිතව ඇත.

ජනාධිපතිවරයා මහනුවරට පැමිණියේ ඊයේය. මහනුවර ජනාධිපති මන්දිරයේ රැදී සිටි ඔහු අද පෙරවරුවේදී නීතීඥ කණ්ඩායමක්ද මුණ ගැසී දීර්ඝ සාකච්ඡාවකද නිරතවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here