Home උණුසුම් පුවත් වඳුරු උණෙන් යුරෝපයේ පළමු මරණය ස්පාඤ්ඤයෙන්

වඳුරු උණෙන් යුරෝපයේ පළමු මරණය ස්පාඤ්ඤයෙන්

0
වඳුරු උණෙන් යුරෝපයේ පළමු මරණය ස්පාඤ්ඤයෙන්

වඳුරු උණ වෛරසය ආසාදිතයෙන් යුරෝපයේ රටක සිදුවූ පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇත.

මේ වන විට ලෝව පුරා රටවල් 78 ක වඳුරු උණ වෛරසය ව්‍යාප්ත වී තිබේ. ලොව පුරා සිදුව ඇති මරණ ගණන 05කි.

ස්පාඤ්ඤයේ වඳුරු උණ වෛරසය ආසාදිත වූ ගණණ 4,298කි.

වඳුරු උණ වෛරසයෙන් අප්‍රිකාවෙන් පිටත සිදුවූ පළමු මරණය වාර්තා වූයේ බ්‍රසීලයෙනි. ඒ ඉකුත් සතියේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here