Home උණුසුම් පුවත් ලබන 1 දා සිට ඇරඹෙන පාසල් සේවා බස් රථවල ‍තොරතුරු මෙන්න..

ලබන 1 දා සිට ඇරඹෙන පාසල් සේවා බස් රථවල ‍තොරතුරු මෙන්න..

ලබන 1 දා සිට ඇරඹෙන පාසල් සේවා බස් රථවල ‍තොරතුරු මෙන්න..

පාසල් දරුවන් සහ ගුරුවරුන් සඳහා ‘පොදු පාසල් සේවා’ නව බස්රථ සේවාව අගෝස්තු 01 දා සිට බස්නාහිර පළාතෙන් ඇරඹේ.

එම සේවාව සඳහා සාමාන්‍ය සේවා ගාස්තු අයකෙරෙන බව රජය දැනුම් දෙයි.

පාසල් දරුවන්ගේත් ගුරුවරුන්ගේත් පාසල් ප්‍රවාහනය පහසු කරලීමට මෙම බව රථ සේවාව අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here