Home උණුසුම් පුවත් විමල්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

විමල්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

විමල්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

හිටපු අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.

ඒ රටේ පවතින ආර්ථික අර්බුදය යොදාගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීම සඳහා දියත් වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම වෙනුවෙන් අනතුරු ඇඟවීම් මෙන්ම නිශ්චිත කාලයක් තුළ මෙම අර්බුද සමනය කරගැනීම උදෙසා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ද ඉදිරිපත් කරමිනි.

එම ලිපිය පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/President-letter.pdf” title=”President letter”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here