Home උණුසුම් පුවත් ගාලුමුවදොර අර්බුද සංචාරක කර්මාන්තය අඩපණ කරලා

ගාලුමුවදොර අර්බුද සංචාරක කර්මාන්තය අඩපණ කරලා

ගාලුමුවදොර අර්බුද සංචාරක කර්මාන්තය අඩපණ කරලා

ගාලු මුවදොර පිටිය අර්බුදකාරීව පැවතීම නිසා විදේශ විනිමය ලැබෙන සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් එල්ල වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

රටේ මුදල් සංචිත නොමැතිව විදේශ ණය නොලැබීම, විදේශ ප්‍රේෂණ අඩුවීම, ලෝක ආර්ථික අර්බුදයක් පවතින වාතාවරණයක සංචාරක ව්‍යාපාරය නංවාලිය යුතු බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

රජය තරුණයින්ගේ හඬට සාවධානව අවධානය යොමු කරන බව ද ගාලුමුවදොර පිටිය වැනි ස්ථාන අර්බුදකාරීව නොපැවතිය යුතු බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට ගොස් විහාරාධිපමහා විහාරස්ථානයට ගොස් විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

1 COMMENT

  1. රජය ගිණුමට ආදාර කරන්න පෝලිම් සංස්කෘතිය ඉවත් කරන්න.
    ඉන්දියාවේ ණයට ගත් ඉන්ධන විකුණුම් මුදල් ආයෝජනය කරන්න පුලුවන් ඉක්මනට නැවත නැවත ඉන්ධන ගෙන්වීමට කටයුතු කරන්න.
    අල්ලස්, දූෂණය, හොරකම් ආදී නවත්තන්න. ප්‍රශ්න ඉබේම ඉවර වෙයි.

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here