Home උණුසුම් පුවත් ව්‍යාපාරික ආයතනවල වාහන සියල්ල ඉන්ධන පාස් එකට රෙජිස්ටර් වෙන්න දැන් පුළුවන්

ව්‍යාපාරික ආයතනවල වාහන සියල්ල ඉන්ධන පාස් එකට රෙජිස්ටර් වෙන්න දැන් පුළුවන්

ව්‍යාපාරික ආයතනවල වාහන සියල්ල ඉන්ධන පාස් එකට රෙජිස්ටර් වෙන්න දැන් පුළුවන්

ව්‍යාපාරික ආයතන සඳහා තම ආයතන සතු සියලු රථවාහන ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමට දැන් අවස්ථාව ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව එම ආයතන විසින් සිය සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ අදාළ වාහන ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංදි කළ යුතුය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ යන්ත්‍රසූත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here