Home දේශීය පුවත් පස් පොඩ්ඩා මරුට

පස් පොඩ්ඩා මරුට

0
පස් පොඩ්ඩා මරුට

ගම්පහ අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගිවී යමින් සිටියදී අධිකරණය ආසන්නයේදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටි පස් පොඩ්ඩා මියගොස් ඇත.

ඔහු සමඟ තුවාල ලැබූ සිවි දෙනෙක් ගම්පහ මහ රෝහලට ඇතුලත් කරනු ලැබීය. සිවි දෙනාම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ අතර බරපතල තත්ත්වයේ සිටි පස් පොඩ්ඩා රාත්‍රී කාලයේදී මරුමුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here