
හදිසි නීතිය අද පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ වැඩි ඡන්ද 57ක් ලබා ගනිමිනි.
ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් අතර විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හය දෙනකු ද විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ඡන්දය දීම සඳහා අද මැති සබයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ගණන 18කි.
මේ අනුව අද හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා පක්ෂව, විපක්ෂව ඡන්දය ලබාදුන් මෙන්ම මෙන්ම නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/ඡන්ද-විමසීම-ජූලි-27.pdf” title=”ඡන්ද විමසීම – ජූලි 27″]