Home උණුසුම් පුවත් හදිසි නීතිය සම්මතයි

හදිසි නීතිය සම්මතයි

හදිසි නීතිය සම්මතයි

පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය සම්මත වෙයි.

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය වැඩි ඡන්ද 57 කින් මීට සුළු ‍මොහොතකට පෙර සම්මත විය.

ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here