Home උණුසුම් පුවත් ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සමග සුහද කථා බහක නිරත වූවාය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here