Home උණුසුම් පුවත් රජ ගෙදරට රිංගූ අය කොටුකර ගැනීමේ මෙහෙයුම් ඇරඹේ

රජ ගෙදරට රිංගූ අය කොටුකර ගැනීමේ මෙහෙයුම් ඇරඹේ

0
රජ ගෙදරට රිංගූ අය කොටුකර ගැනීමේ මෙහෙයුම් ඇරඹේ

ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපොලවලට හානි කිරීම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව පළමු සැකකරුව අද කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හී පදිංචි තරුණයෙකි.

ජනාධිපති මන්දිරයේ කාමරයක අල්මාරියකින් හමුවූ මුදල් නෝට්ටු ගණනය කිරීමට සම්බන්ධව සිටි අය අතරද මෙම සැකකරු සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here