Home උණුසුම් පුවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යළි ප්‍රසන්නට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යළි ප්‍රසන්නට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යළි ප්‍රසන්නට

නව වැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා පත්කළ බව කථානායකවරයා දැන් නිවේදනය කළේය.

ඒ පසුගිය ජුලි 22 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ය.

මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කරන ලද්දේ ප්‍රසන්න රණතුංග මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here