Home උණුසුම් පුවත් ඉන්ධන පාස් එකට ඊයේ තෙල් දුන් වාහන ගණන ලක්ෂයකට ආසන්නයි

ඉන්ධන පාස් එකට ඊයේ තෙල් දුන් වාහන ගණන ලක්ෂයකට ආසන්නයි

ඉන්ධන පාස් එකට ඊයේ තෙල් දුන් වාහන ගණන ලක්ෂයකට ආසන්නයි

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව රටපුරා ඊයේ(26) දිනයේදී වාහන 92845කට සාර්ථක ලෙස ඉන්ධන සැපයූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ සිපෙට්කෝ පිරවුම්හල් 299කදී සහ ලංකා IOC පිරවුම්හල් 34ක දී ය.

එමෙන්ම ඊයේ රාත්‍රී 9 වන විට ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 4කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත.

එම මෙහෙයුම් කටයුතු පිළිබඳ වාර්තාව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here